*
Monday, May 6, 2024
spot_img

Latest Posts

බර ඔසවන ඉන්දිකට තවත් බරක්

ශ්‍රී ලංකා බර එසැවීමේ ක්‍රීඩක ඉන්දික දිසානයකට ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ ක්‍රීඩා කමිටුව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව උදා කරමින්, ඔහු ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (WADA) ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරයෙකු ලෙස පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රීඩා අතරෙන් සහ එම ක්‍රීඩා නියෝජනය කරන ක්‍රීඩකයින් අතරින් ඉන්දික දිසානායකට මෙම අවස්ථාව උදා වී ඇත.

මෙම නව තනතුරත් සමඟ ඉන්දික දිසානායකට ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි පවත්වනු ලබන විවිධ සම්මන්ත්‍රණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකු ලෙස සිය ක්‍රියාකාරී දායකත්වය ලබා දීමේ අවස්ථාව උදාවෙනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan