නිදහස් මාධ්‍ය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ප්‍රජාතන්ත්‍රවාදී රටක සිව්වෙනි කුළුණ මාධ්‍ය බවත්, එවන් මාධ්‍යක නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප විය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමාජ මාධ්‍ය වේවා, සම්ප්‍රදායික මාධ්‍ය වේවා එම මාධ්‍යයන්ට අයත් කාර්යභාරය නිසි පරිදි නිදහසේ සිදුකිරීමට ඉඩදිය යුතු බවත්, ඔවුන්ගේ නිදහසට බාධා කිරීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...