තමිල්නාඩුට යන ෆෙන්ගල්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තවත් පැය කිහිපයකින්, ෆෙන්ගල් සුළි කුණාටුව ඉන්දීය ගොඩබිමට කඩාවැදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, අයහපත් කාලගුණයත් සමග චෙන්නායි නගරයට බලපෑ අධික වැසි හේතුවෙන් ගුවන් ගමන්වලට ද බාධා එල්ල විය.

සුළි කුණාටුව අද සවස පුදුචේරි අසල කරයිකාල් හා මහාබලිපුරම් ප්‍රදේශයෙන් ගොඩබසිනු ඇතැයි බලාපොරොත්තු වේ.තමිල්නාඩුවේ සහ පුදුචේරි හි ප්‍රදේශ කිහිපයකට මේ වනවිට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන අතර, තමිල්නාඩු සහ පුදුචේරි හි පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමා, දුම්රිය ගමනාගමනය ද අත්හිටුවා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...