ඉන්ධන මිල සංශෝධනය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය අදට (නොවැම්බර් 30) යෙදී තිබේ.

ඒ අනුව අද රාත්‍රියේදී ඉන්ධන මිල සංශෝධනය කෙරෙන ප්‍රකාශයට පත් කෙරෙන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කෙරුණේ පසුගිය ඔක්තෝබර් 31 වනදා මධ්‍යම රාත්‍රියේදී වන අතර එහිදී සුපිරි පෙට්‍රල් ලීටරය මිල රුපියල් 06 කිනුත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06 කිනුත් අඩුකෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...