ඔක්තෝබරයත් වාර්තා පොතට එක්වෙයි!

කොළඹ LNW:මෙවර ඔක්තෝබර් මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය පසුගිය වසරේ ඔක්තෝබරය හා සසදා බැලීමේ දී 24% ක වර්ධනයක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මෙහිදී කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඉහළ යාමද විශේෂත්වයක් වී තිබේ.

අපනයන ක්ෂේත්‍රයේ සිදුව තිබෙන මෙම වර්ධනය හේතුවෙන් වෙළද හිගය අඩු වී තිබෙන අතර පසුගිය වසරේ ඔක්තෝබරයේ වෙළද හිගය ඇමරිකානු ඩොලර් මිලියන 683 ක් වූ අතර එය මෙවර ඩොලර් මිලියන 544 දක්වා අඩු වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...