*
Thursday, February 29, 2024
spot_img

Latest Posts

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුප ලබන ප්‍රධාන විධායක නිළධාරීනිය ශෙමාරා වික්‍රමනායක!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරීනිය බවට නැවත වරක් තේරී පත්වී ඇති බව වාර්තා වේ.

සුප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් වන මැකර්රි සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 30 කට අධික බවට තක්සේරු කර ඇත.

Australian Financial Review විසින් 2023 වසරට අදාළව නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවේ මේ බව දැක්වෙබ්න අතර, මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 තුළ සිටින එකම කාන්තාව වන්නේද ශෙමාරා වික්‍රමනායක පමණක් වීම විශේෂත්වයකි.

එමෙන්ම මුල් ස්ථාන 50 තුළ සිටින්නේද ඇයට අමතරව තවත් එක් කාන්තාවක පමණක් බවද වාර්තා වේ.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan