ශ්‍රී ලංකාව සහ ජර්මානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලය විසින් එය සංවිධාන කරනු ලැබූ, ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සවය ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ජර්මානු තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර එහිදී පැවති ප්‍රදර්ශණයක්ද නැරඹීමට මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...