පුවත් ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි! December 6, 2025 567 කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානයේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත අද (06) පස්වරුවේ ජනාධිපතිවරයා ගොස් තිබේ. එහිදී එම ජනතාව සමග කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ජා කර ඇත. TagsLanka News WebSri Lankaඅනුර කුමාර දිසානායකආපදා Previous articleවෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!Next articleආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන් Share post: FacebookXPinterestWhatsApp Popular සෞදි අරාබියේ ප්‍රධාන නැගෙනහිර–බටහිර තෙල් නළ මාර්ගයට යළිත් ප්‍රහාරයක් චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන කාන්තාවක සමඟ සබඳතාවක් පැවැත්වූ බවට චෝදනා එල්ල වූ NVIDIA ප්‍රධාන විධායක නිලධාරියා ගැන FBI පරීක්ෂණයක් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් රිපබ්ලිකන් පාක්ෂිකයෙකුම ගෙන එයි අද (10) දවසේ වැසි තත්වය අපි අහිංසක මිනිස්සුන්ට බදු වැඩි කරලා නෑ. අපි එකතු කරන සියලු බදු මුදල් නැවත ජනතාවට ලැබෙමින් තියෙනවා – ඇමති TB More like thisRelated සෞදි අරාබියේ ප්‍රධාන නැගෙනහිර–බටහිර තෙල් නළ මාර්ගයට යළිත් ප්‍රහාරයක් Sashikala Madhushani - November 10, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 10: සෞදි අරාබිය හරහා... චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන කාන්තාවක සමඟ සබඳතාවක් පැවැත්වූ බවට චෝදනා එල්ල වූ NVIDIA ප්‍රධාන විධායක නිලධාරියා ගැන FBI පරීක්ෂණයක් Sashikala Madhushani - November 10, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 10: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්... ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් රිපබ්ලිකන් පාක්ෂිකයෙකුම ගෙන එයි Sashikala Madhushani - November 10, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 10: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්... අද (10) දවසේ වැසි තත්වය RN - November 10, 2026 සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 10) දිනයේදී උතුරු පළාතේ...