*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

කටාර් හී දී ඉන්දිකට 11 වන තැන

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):පැරිස් ඔලිමිපික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස හඳුන්වා ඇති කටාර් හි පැවත්වෙන බර ඉසිලීමේ ග්‍රෝන් ෆ්‍රී තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 73 බර පංතියෙන් තරග වැදුණ ඉන්දිකා දිසානායකට අත් වුණේ 11 වන තැනයි.ඔහු මේ තරගාවලියට තරග වැදුණේ බී කාණ්ඩයෙන්ය.

ස්නැච් ක්‍රමයට කිලෝ 130 ක බරක් එසැ වූ ඉන්දික ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 155 ක් ඔසවන්නට සමත් විය.ඔහු එසැවූ මුලු බර ප්‍රමාණය වූ 285 ට හිමි වූයේ 11 වන තැනය.ඔහු ස්නැච් ක්‍රමයේ දී 11 වැන්නා වූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේ 12 වැන්නා ද වී සමස්ත බර සටහනේ 11 වන තැනට හිමිකම් කියන්නට සමත් විය.

සමස්ත තරගයේ විඩියෝ දර්ශණ සඳහා පහතින් පිවිසිය හැකිය.

https://www.youtube.com/watch?v=0R-WnexetKE

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan