“තාම ඒ කුරුලු හඬ එතැන” අද පුස්තකාල සේවා මණ්ඩලයේදී හැම අතටම

කොළඹ (LNW): සම්මානනීය තරුණ සාහිත්‍යධරයෙකු වන ලහිරු කිතලගමගේ නවතම කාව්‍ය සංග්‍රහය “තාම ඒ කුරුලු හඬ එතැන” අද (දෙසැම්බර් 9 වන දා) පස්වරු 2.30 ට, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශාලාවේදී එළි දැක්වීමට නියමිතව තිබෙනවා.
කළු සමනළයා,කවුළු ඇස පාමුල,චුට්ටා,පිණිදිය වැස්ස,රන්මුතු වැනි කෘතීන් සමඟ මීට පෙර පාඨක මනස මත අනන්‍යතාවයක් ගොඩ නඟා ගත් ලහිරුගේ මෙම කාව්‍ය සංග්‍රහය සම්බන්ධයෙන් අදහස් දැක්වීම අද පැවරී තිබෙන්නේ සඳුන් ප්‍රියංකර විතානගේ ට සහ ඩිල්ෂානි චතුරිකා දාබරේ ට යි.අම්ල සදරුවන්ගේ ගැයුම්වලින් රසව් වෙන මේ හරවත් සාහිත්‍ය කථිකා මණ්ඩපය මෙහෙයවීම පාරමී රණසිංහට පැවරී තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...