*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක්!

කොළඹ LNW:අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් මංගල ගුවන් යානය ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මගීන් 158 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත එයාර් ඇරැබියා ගුවන් සේවයේ 3 එල් – 197 දරණ යානයයි එලෙස අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ.

මෙම යානා සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 08.00ට පැමිණෙන අතර, යළි රාත්‍රී 08.30ට කටුනායකින් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන්තොටුපොල පවසන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan