ජගත් මානව හිමිකම් දිනය වෙනුවෙන් UN කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්!

කොළඹ LNW:ජගත් මානව හිමිකම් දිනය සැමරීම සඳහා උතුරු දකුණු සහෝදරත්වය සහ තරුණ අයිතිවාසිකම් සාමූහිකය ඒකාබද්ධව සංවිධානය කරන උද්ඝෝෂණයක් අද (10)දා කොළඹ තුම්මුල්ල හන්දියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විය.

පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම,අතුරුදහන්වූවන් සඳහා යුක්තිය ඉටුකිරීම,දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීම,ප්‍රතිත්‍රස්ත පනත හකුළා ගැනීම,ඇතුළු ඉල්ලීම් මුල්කරගෙන එය සංවිධානය කර තිබුණි.

උතුරු දකුණු සහෝදරත්වය සහ තරුණ අයිතිවාසිකම් සාමූහිකය නියෝජනය කරමින් ඊට පිරිස් එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/698/North%20South%20Solidarity%20Protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...