I’ll be single soon කීවාට ගිවිස ගැනීමකින් නතර වුණු සෙලීනාගේ ආදර අන්දරය!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):තරුණ තරුණියන්ගේ ආදරය දිනාගත් හොලිවුඩයේ සුපිරි ගායිකාවක් වන සෙලීනා ගෝමස් සිය තනිකඩ ජීවිතයට තිත තබමින් බෙනී බ්ලැන්කෝ සමඟ විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය දැනටමත් හොලිවුඩය කළඹන පුවතක් වී හමාරය.

සෙලීනාගේ ඉන්ස්ටග්‍රෑමයෙහි ඡායාරූප පෙළක් එක් කරමින් ඇය “forever begins now” යන ශීර්ෂ පාඨය සහිතව පෝස්ටුවක් උඩුගත කිරීමත් සමඟ මේ පිළිබඳ කසුකුසුව සෑම තැනකම පැතිරිණි.

View this post on Instagram

A post shared by Selena Gomez (@selenagomez)

පසුගිය වසරේ මෙම යුවළ ඔවුන්ගේ සම්බන්ධතාවය තහවුරු කිරීමෙන් අනතුරුව මෙම වසරෙහි ඔවුන් විවාහ ගිවිස ගෙන තිබේ.

පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ද ඇයගේ ලඟම මිතුරියන් අතරින් සුබ පැතුම් පිරිනැමූ ප්‍රසිද්ධ පුද්ගලයින් අතර විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...