නව වැට් බදු පනත අනුව 2024 ජනවාරි මස 01 වනදා සිට වැට් බදු ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් ඊයේ (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
භාණ්ඩ වර්ග 95 කින් යුත් එම ලැයිස්තුව පහතින් දැක්වේ.
ඒ අනුව මෙම භාණ්ඩ හා සේවා සඳහා 18% ක වැට් බද්දක් අය කෙරෙනු ඇත.
RN