*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

2024 දී රාජ්‍ය ආයතන ගෙවීම් ඩිජිටල් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  2024 මාර්තු මාසය වන විට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඊයේ  (12) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

රාජ්‍ය ආයතන 14ක ඩිජිටල් මූල්‍ය ක්‍රමය මේ වන විට ආරම්භ කර ඇති බවද ඔහු පෙන්වා දෙන ලදී.

Cyber Security පනත ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ(SL CERT) හදිසි දුරකථන අංකය – 101 ඔස්සේ අසාධාරණයට ලක් වන ඕනෑම අයෙකුට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

තාක්ෂණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan