බෝගොල්ලාගම – ලියොම් ෆොක්ස් හමුව ලන්ඩනයේදී.

අශෝක ජයතුංග

වොෂින්ටන් LNW : බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලියොම් ෆොක්ස් මහතා හා එරට ශ්‍රී ලංකා තානාපති රෝහිත බෝගොල්ලාගම මහතා අතර විශේෂ හමුවක් පසුගියදා ලන්ඩනයේදී සිදුවිය.

ලියොම් ෆොක්ස් ගිවිසුම හරහා ශ්‍රී ලංකාව තුළ සාමය හා සහජීවනය ප්‍රතිසංධානය ඇතිකිරීම වෙනුවෙන් ඒ මහතා විශාල කැප කිරීමක් කල අයෙකි. දෙරට අතර ද්විපාර්ශවික සහයෝගීතාව ආර්ථිකය ආනයන අපනයනය සංක්‍රමණය ආදී ක්ෂ්‍රේත්‍ර රැසක් ගැන එහිදී අවධානය යොමු කෙරිණ. තම ධුර කාලය තුළ දෙරට අතර සහයෝගීතාව වඩාත් ශක්තිමත් කරන බවට මහකොමසාරිස්වරයා ප්‍රතිඥා දුන් අතර දැනට ශ්‍රී ලංකාව තුළ දියත්ව ඇති ප්‍රතිසංධාන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ද ෆොක්ස් මහතා දැනුවත් කළේය.

තවද ණය ප්‍රතිව්‍යුහගත කිරීම IMF ණය හා ශ්‍රී ලංකාවේ අනාගත සංවර්දන හා ආර්ථික ඉලක්ක ගැන ද බෝගොල්ලාගම මහතා විසින් ෆොක්ස් මහතාට කරුණු පැහැදිලි කෙරිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...