මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයන් දෙදෙනකු STF දැලේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ (LNW):

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බුත්පිටිය ප්‍රදේශයේ  සිදුකළ මෙහෙයුමක දී, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින ඇල්ටෝ ධර්මෙගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කාන්තාවක් සහ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 36ක කාන්තාවක්  සහ  වයස අවුරුදු 44 ක පුද්ගලයෙකු වන අතර, ඔවුන් සතුව තිබී ලක්ෂ 25 ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 94 ක් හා ජංගම දුරකථන 02 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...