සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 44 වැනි බස් රථය මහරගම මධ්‍ය මහා විද්‍යාලයට (Photos)

Date:

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 44 වන බස් රථය මහරගම මධ්‍ය මහා විද්‍යාලයට ඊයේ (19) පරිත්‍යාග කෙරිණි.

ඒ අනුව රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් එම විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත ලබාදෙන ලදී.

සක්වල වැඩසටහන යටතේ මෙතෙක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සඳහා පරිත්‍යාග කර ඇති බස් රථවල වටිනාකම රුපියල් ලක්ෂ 2000 ඉක්මවා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...