එන්න, ගහමු.. අපි තව සල්ලි අච්චු ගහමු!

ශ්‍රී ලංකා මහ බැංකුවට දැසැම්බර් 15 වන දින ගෙවීමට නියමිත පොලී ද සමඟ මූලික ගෙවීම් සඳහා රු. බිලියන 160 කට ආසන්න මුදලක් පියවීමට සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සමස්ත රු. බිලියන 160 ක මුදල සොයා ගැනීමට මහ බැංකුවට නොහැකි වී ඇති අතර, ගෙවීමට හැකිව තිබෙන්නේ රු. බිලියන 124 ක් පමණි. ඉතිරි රු. බිලියන 64 පියවීම සඳහා මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට සිදුව ඇති බව ද සඳහන්.

ඡායාරූපය: DailyFT

මේ අතර, දේශීය ණය පියවීම සඳහා ද මහ බැංකුව මුදල් මුද්‍රණය කර ඇති අතර, මීට හේතුව නම් වෙනත් කිසිඳු අරමුදල් ලැබීමේ මූලාශ්‍රයක් සොයා ගැනීමට අසමත් වී තිබීමයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට HIV ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ජාතික ලිංගික රෝග...

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සුවිශේෂී ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හම්බන්තොට ජාත්‍යන්තර වරාය...

ඥානසාර හිමිට ලැබුණු නියෝගය!

කොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව බොදුබල...

“මවකගේ ජීවිතයේ අඳුරුතම හෝරාව”: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්

හිටපු කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක ගේ වැඩිමහල් පුත් කණිෂ්ක...