සපුගස්කන්ද පිරිපහදුව යළිත් වහන්න වෙන ලකුණු. ඇමතිගේ සිහිය විකල්දැයි වෘත්තීය සමිති අහයි

Date:

දැනට පවතින තත්වය අනුව නම් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වසාදැමීමට සිදුවනු ඇති බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා පවසයි.

ඉන්දියාවෙන් තෙල් ගන්න පුළුවන් වෙන විදියට – දැනට දන්න විදියට – ඩොලර් මිලියන 500ක ණයක් අනුමත වුණයි කියනවා, ඉන්දියාවෙන් පමණයි ගන්න වෙන්නෙ. දැනට අපට තියෙන්නෙ ඩොලර් මිලියන 500ක් ලැබෙයි කියන විශ්වාසය පමණයි. පැහැදිලි අර්බුදයක් දැන් රට තුළට ඇවිල්ලා. වගකීමෙන් කියනවා මේ ඩොලර් මිලියන 500 නම් තත්වේ, පිරිපහදුව වහන්න වෙනවා. ගෙනාපු තෙල් නැවට පස්සෙ මේ මොහොත වෙනතුරු තෙල් නැවක් නෑ. ඇමතිවරයා රුපියල්වලින් හොයනවා බොරතෙල් නැව්. අහන්න තියෙන්නෙ මොළේ විකල්ද, සිහිය විකල්ද කියලා විතරයි

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...