*
Friday, March 29, 2024
spot_img

Latest Posts

හැදෙන මගෙ මවුබිම

ඖෂධ නිශ්පාදනය අපේ රටේ සල්ලි අපේ රටේම ඉතුරු කරන , විදේශ විනිමය අපේ රටට ගෙනෙන ක්‍රමවේදයකි. අලුත් රටට අලුත් බෙහෙත් නිශ්පාදනය කරන දේශීය ඖෂධ නිශ්පාදන කර්මාන්තය අප රටට ගෙනෙන්නේ මහත් අභිමානයක්.

අපි රටක් ලෙස ඖෂධ නිශ්පාදනයේ 2020 වර්ෂය වනවිට ඖෂධ වර්ග 88 ක් පමණ දළ වශයෙන් නිශ්පාදනය වූ අතර සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති මාලාව අනුව SPC ආයතනයේ බලාපොරොත්තුව 2025 වනවිට 80% කින් පමණ නිශ්පාදනය වැඩි කිරීමටයි.

රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද මේ සඳහා ඇත්තේ විශාල දායකත්වයකි. මෙම අභියෝගය ජය ගැනීමට එයද මහත් පිටුවහලක් වේ.

2020 වර්ෂය වන විට පෞද්ගලික නිශ්පාදන කර්මාන්තශාලා 15 කටත් වඩා අඩු ප්‍රමාණයක් තිබූ අතර මේ වනවිට නව කර්මාන්තශාලා 7 නිශ්පාදන කටයුතු සඳහා යොමු වී ඇත.

මේ වනවිට සේලයින් සම්පූර්ණයෙන්ම ආනයන නතර කර ඇති අතර සියල්ල නිශ්පාදනය වන්නේ ශ්‍රී ලංකාව තුළය.

ඇමොක්සිලින් ඖෂධය ද ලබන වසරේ සිට ආනයනය වන්නේ නැත. එයද සම්පූර්ණ නිශ්පාදනය අප රටේ සිදුවේ.

තවද ඉනිසියුලින් නිශ්පාදනයට ද මේ වනවිටත් කටයුතු සිදු වෙමින් පවතී .

ඊට අමතරව තවත් ඖෂධ වර්ග 200 ක් අපේ රට නිශ්පාදනයට හවුල් කර ගැනීමට කටයුතු කර ඇත.

මේ වසර තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 15 කට ආසන්න ප්‍රමාණයක් ඖෂධ ආනයනය සඳහා වැයවන මහජන මුදල් රජයට ඉතිරි කර දීමට මෙම ආයතනය සමත් වී ඇත.

නියමිත ප්‍රමිතියකින් අපේ රටේම නිශ්පාදනය වූ මෙම ඖෂධ සාධාරණ මිලට නියම වෙලාවට ඔබ අතට ගෙන දෙන මේ විශිෂ්ඨ සේවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස දේශීය ඖෂධ නිශ්පාදන කර්මාන්තයට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරමු …!!!

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan