රෙඩ් වින්ග්ස් ලංකාවට…

රුසියානු ජාතික ගුවන් සේවය වන ‘රෙඩ් වින්ග්ස්‘ ගුවන් සේවාව ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව මත්තල ගුවන් තොටුපොල වෙත මෙම ගුවන් සේවාවේ ගුවන් ගමන් එළැඹෙන 28වැනිදා සිට ආරම්භ කිරිමට නියමිත බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

සතියකට දෙවරක් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇත.

මේ අනුව රුසියාවේ සිට ශ්‍රී ලංකාව වෙත සෘජුවම ගුවන් ගමන් ආරම්භ කරන තෙවැනි ගුවන් සේවාව රෙඩ් වින්ග්ස් වේ. මෙම ගුවන් සේවාව ශ්‍රි ලංකාව වෙත ගමන් කිරීමට නියමිත පළමු ගුවන් යානයේ මගී ආසන සියල්ලම පිරී අවසන් බව ගුවන් සේවාව නිවේදනය කර තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...