*
Friday, April 19, 2024
spot_img

Latest Posts

මහමොලකරුවාගේ සමීපතමයකු දැලේ…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු වන සහරාන් හෂීම් සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් මොහු අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සැකකරු අයිඑස් සංවිධානයේ සාමාජිකයකු ලෙස ද හඳුනාගෙන ඇත.

ඔහු පසුගිය 23 වනදා ඉන්දියාවේ කොයිම්බතූර්හි පිහිටි මෝටර් රථයක් පුපුරවා යැමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අතර, ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වෙයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan