*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පුරන් කුඹුරු අක්කර 14000ක් රජය පවරා ගනියි..

දිස්ත්‍රික් අටක පුරන් කුඹුරු අක්කර 14,000ක් 2023 දී රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මේ අනුව මාතලේ, නුවරඑළිය, වව්නියාව, කුරුණෑගල මන්නාරම, පුත්තලම හා බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල වසර පහක් තිස්සේ වගා නොකළ කුඹුරු අක්කර 2774ක් හා ඉතිරි දිස්ත්‍රික්කවලින් තෝරාගත් පුරන් කුඹුරු අක්කර 11,256ක් ඇතුළත්ව අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට තීරණය කර ඇත.

2023 වසරේ දී මෙම දිස්ත්‍රික්ක අට පුරන් කුඹුරු නොමැති දිස්ත්‍රික්ක බවට පත් වෙනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan