සියලුම රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවයි. චක්‍රලේඛය නිකුත් කිරීම අද

Date:

2022 ජනවාරි 03 වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් යළි සේවා රාජකාරියට කැඳවීමට රජය තීරණය කර තිබේ.

මීට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අද (30) දිනයේ නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

රට තුළ පැවති කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රාජ්‍ය සේවකයින් රාජකාරියට කැඳවීම මෙතෙක් සීමා කර පැවති අතර සේවකයින් කැඳවීම පිළිබඳ තීන්දු ගැනීම ඒ ඒ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට පවරා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්අරවින්ද නෙමෙයි ඒ සනත් විරාගය හොරු හොරා...

වෛද්‍ය වැඩවර්ජනය අද දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද...

කෝටි 10 කොල්ලය : අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල රන් භාණ්ඩ වෙළඳසැල් දෙකකින් රුපියල් කෝටි...