චීන විදේශ ඇමති ජනවාරි 08 මෙරටට

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී ( Wang Yi) මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව ඒ මහතා 2022 ජනවාරි 08 වනදා මෙරටට පැමිණෙනු ඇති බවයි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කර ඇත්තේ.

චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම නිල සංචාරය සිදුකෙරෙන බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධතාවය තවදුරටත් (VIDEO)

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අවුරුද්දෙන් දෙකෙන් ඔක්කොම කරන්න බෑ, මේ ආණ්ඩුව අවුරුදු 10ක්වත් ඉන්න ඕනෙ – දිට්වා පැටළුණු ඇමති TB

බලයට පැමිණ වසර දෙකක් ගතවෙද්දී පොරොන්දු ඉටු කළාදැයි ඇතැමුන්...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...