හෙට සියලුම රාජ්‍ය ආයතනවල නිල උත්සව. “ක්ලීන් ශ්‍රී ලංකා” වෙනුවෙන් සමස්ත රාජ්‍ය සේවය දිවුරවයි

සටහන – රුවන් නෙළුගොල්ල

හෙට (ජනවාරි 01) දිනයේදී සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමස්ත රාජ්‍ය සේවයේම නියුතු පිරිසගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන උත්සවයට සමගාමීව සිය සේවා ස්ථානවල රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සව පැවැත්විය යුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...