60න් විශ්‍රාම ගැන්වීම : දුම්රිය සේවකයින්ට විශේෂ නිවේදනයක්

අද (31) දිනය වනවිට වයස 60 සම්පූර්ණ වී සේවයෙන් විශ්‍රාම ගැන්වෙන අත්‍යාවශ්‍ය සේවකයින් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගැනීමට තමන්ට උපදෙස් ලැබී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ උපදෙස ජනාධිපති කාර්යාලයෙන් තමන් වෙත ලැබුණු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී