Sunday, February 5, 2023
spot_img

Latest Posts

60න් විශ්‍රාම ගැන්වීම : දුම්රිය සේවකයින්ට විශේෂ නිවේදනයක්

අද (31) දිනය වනවිට වයස 60 සම්පූර්ණ වී සේවයෙන් විශ්‍රාම ගැන්වෙන අත්‍යාවශ්‍ය සේවකයින් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගැනීමට තමන්ට උපදෙස් ලැබී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ උපදෙස ජනාධිපති කාර්යාලයෙන් තමන් වෙත ලැබුණු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.