අද රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් !

Date:

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක් සිදුකෙරෙනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පෙබරවාරි 29 වනදා රාත්‍රියේ සිදුවිය යුතුව තිබුණු ඉන්ධන මිල සංශෝධනය, ඉන්ධන මිල සූත්‍රයට අනුව අද රාත්‍රියේ සිදුවනු ඇති බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග සඳහන් කරන්නේ

කෙසේවෙතත් අද සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනයෙන් ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු නොවනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...