කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ මැතිවරණ ප්රචාරක කටයුතු එළඹෙන මාර්තු 10 වැනිදා කුලියාපිටියෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික ලසන්ත ගුණවර්ධන මහතා පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය
ඉරිදී වසර 05 සඳහා වත්මන් ජනාධිපතිවරයාටම ජනතාව බලය ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවයි ගුණවර්ධන මහතා එහිදී කියා සිටියේ.
ASK