අද (04) සිට මෝටර් රථ දෙපාර්තමේන්තු සේවා සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04,, කොළඹ (LNW): අද (04) සිට මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සේවා ලබාගැනීමේදී දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය කර තිබේ.

සියලු දිස්ත්‍රික් කාර්යාල හරහා සේවා ලබාගැනීමේදීත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක බව , මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සඳහන් කළේය.

ඔහු පැවසුවේ , ඒ සඳහා විශේෂ අංකයක් ද නිකුත් කර ඇති බවයි.

මීට අමතරව dmt.appointment.gov.lk යන වෙබ් අඩවියෙන් ද එම සේවාවන් ලබාගත හැකි බව ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලයින් වමාරද්දී දේශපාලනඥයින් හොඳටම බයවෙලා. සමහරු පන්සල් යනවා, සමහරු දේවාල ගානේ යනවා ?

වත්මන් රජය විසින් ගෙනයන පාතාල මර්දන මෙහෙයුමේදී අත් අඩංගුවට...

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : නීතීඥයකු අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා...

තිස්සමහාරාම පොලීසියේ කැබ් රථය උස්සලා ?

තිස්සමහාරම පොලීසියේ ජංගම පොලිස් කැබ් රථය ඊයේ (03) රාත්‍රියේ...

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...