දකුණු ආසියාතික අවසන් පූර්ව තරගවලට ලංකාවේ බැඩ්මින්ටන් යෞවනයෝ පොකුරු පිටින් සුදුසුකම් ලබා ගනිති

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 05, කොළඹ (LNW):පකිස්තානයේ පැවත්වෙන අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ බාලක – බාලිකා දකුණු ආසියාතික යොවුන් කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන අවුරුදු 15 න් පහළ එක් ක්‍රීඩකයෙකු හැරෙන්නට අනිත් සියල්ලෝම කේවල අංශයෙන් අවසාන පූර්ව වටයට පිවිස සිටිති.යුගල තරග අංශ වලදී බාලක යුගල,බාලිකා යුගල සහ මිශ්‍ර යුගල කාණ්ඩවලදී වයස් කාණ්ඩ දෙකේම සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද අවසාන පූර්ව වටයට මුහුණ දීමට සුදුසුකම් ලබා ගත්හ.


පහත දැක්වෙන්නේ පැවත්වෙන අවසාන පූර්ව තරග නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝය.


අවුරුදු 15 පහළ බාලක කේවල – අමාවන් අමරසිංහ
අවුරුදු 15 න් පහළ බාලිකා කේවල – තෙනුකි අයන්ත් ද සිල්වා
බෙනුරි ජයන්ගා විද්‍යාතිලක
අවුරුදු 15 න් පහළ බාලක යුගල – අමාවන් අමරසිංහ සහ චෙනාල් දෙව්ශාන් මඩපාතගේ
අවුරුදු 15 න් පහළ බාලිකා යුගල – තෙනුකි අයන්ත් ද සිල්වා සහ බෙනුරි ජයන්ගා විද්‍යාතිලක
අවුරුදු 15 න් පහළ මිශ්‍ර යුගල – අමාවන් අමරසිංහ සහ තෙනුකි අයන්ද් ද සිල්වා
චෙනාල් දෙව්ශාන් මඩපාතගේ සහ බෙනුරි ජයන්ගා විද්‍යාතිලක
අවුරුදු 17 න් පහළ බාලක කේවල -තේජන හේරත්
මිහිල ජයවීර
අවුරුදු 17 න් පහළ බාලිකා කේවල – නෙත්මි රත්නායක
ලුක්ෂානා කුමාර්
අවුරුදු 17 න් පහළ බාලක යුගල – තේජන හේරත් සහ මිහිල ජයවීර
අවුරුදු 17 න් පහළ බාලිකා යුගල – නෙත්මි රත්නායක සහ ලුක්ෂානා කුමාර්
අවුරුදු 17 න් පහළ මිශ්‍ර යුගල – තේජන හේරත් සහ ලුක්ෂානා කුමාර්
මිහිල ජයවීර සහ නෙත්මි රත්නායක

Badminton Asia South Asia Regional Junior Championships 2024

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...