අනුර කුමාර කැනඩාවට

Date:

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ, ජාතික ජන බලවේගයේ කැනඩා ශාඛාවෙහි ආරාධනයකට අනුව ය.

ඒ අනුව ඒ මහතා මාර්තු 23 සහ 24 යන දිනවල කැනඩාවේ සංචාරයෙහි නිරත වන අතර 23 වනදා ටොරොන්ටෝ හිදීත් 24 වනදා වැන්කෝවර් හිදීත් ජනහමු පැවැත්වීමට ද නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

මෝසම් වැසි ක්‍රමයෙන් සක්‍රිය වෙයි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු සමුගනී !

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය...