ගාල්ල – මාකුඹුර , දක්ෂිණ අධිවේගී මාර්ග බස් රථ සේවක සංගමය අකුරට වැඩ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW): අද (11) දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගාල්ල – මාකුඹුර , දක්ෂිණ අධිවේගී මාර්ග බස් රථ සේවක සංගමය පියවර ගෙන තිබේ. 

එහි ලේකම් නිලංග සඳරුවන් මහතා පැවසුවේ, පවතින කාලසටහනට විරෝධය පලකරමින් මෙම ක්‍රියාමාර්ගයට එළැඹුණ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම