ආයුධ පෙන්වීම : භික්ෂු ඝාතනයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

ගම්පහ, මල්වතුහිරිපිටිය විහාරස්ථානයක විසූ හිමිනමක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වශයෙන් සැකපිට ඊයේ (11) අත් අඩංගුවට ගත් සැකකරු පොලිස් වෙඩි පහරකින් මරණයට පත්ව තිබේ.

ඊයේ පස්වරුවේ මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරු, අත්තනගල්ල, යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුධ පෙන්වීම සඳහා රැගෙන ගොස් සිටියදී පළායමට උත්සාහ කළ අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

මියගිය සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...