ගැහැණු එක මිටට – හරිනි එංගලන්තයට

Date:

ජාතික ජන බලවේගයේ “ගැහැණු අපි එක මිටට” ලන්ඩන් සමුළුවට සහභාගී වීම සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය එංගලන්තය බලා පිටව ගොස් තිබේ.

ඊයේ (11) දිනයේදී ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලට පැමිණි ඒ මහත්මියව පිළිගැනීමට ජාජබ ලන්ඩන් ක්‍රියාකාරිනියන් කටයුතු කර තිබිණි.

“ගැහැණු අපි එක මිටට” ලන්ඩන් සමුළුව මාර්තු 16 වනදා පැවැත්වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...