සිය තනතුරෙන් අස්වීමට හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි එකඟ වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිය තනතුරෙන් අස්වීමට හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය හේතුවෙන් හයිටි රාජ්‍යයේ මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබේ.

මෑතකදී කෙන්යාවේ සංචාරයක යෙදුණු ඔහුට ආපසු පැමිණීමට නොහැකිව පුවර්ටෝ රිකෝ හි රැඳී සිටින බව විදෙස් මාධය වාර්තා කරන අතර ,හෙන්රි මේ වනවිට පුවර්ටෝ රිකෝ හි සිටින අතර ඔහුට නැවත පැමිණීමට ඉඩ නොදෙන බව සන්නද්ධ කණ්ඩායම් පවසා සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනාධිපතිවරයාව කුලී හේවායින් පිරිසක් විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව 2021 ජූලි මස හෙන්රි එරට අගමැතිවරයා ලෙස කටයුතු කරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...