ග්‍රහලෝකාගාරය ආයෙත් වැඩ.

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 13,, කොළඹ (LNW): අද (13) සිට අලුත්වැඩියා වලින් පසු ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර යළි පැවැත්වෙන බව දැනුම් දෙයි.

ඒ අනුව පාසල් දර්ශන අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පෙරවරු 10.00 ට ආරම්භ කෙරෙන අතර සෙනසුරාදා මහජන දර්ශනය පෙරවරු 10.00 ට ආරම්භ කරනු ලැබේ.

ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අලුත්වැඩියාවක් හේතුවෙන් පසුගිය මස 27 වැනි දා තාවකාලිකව වසා දැමුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...