වි. වි වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සෑම සතියකම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසන්නේ වැටුප් කප්පාදුව නිවැරදි කරන තුරු සෑම සතියකම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

මේ ගැටලුව මුල් කර ගනිමින් දිවයින පුරා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක කර ඇති අතර, ඊයේ දින පැවති වර්ජනවලට සහය දක්වමින් රාජ්‍ය විශ්වවිද්‍යාල ඉදිරිපිට අනධ්‍යන කාර්ය මණ්ඩල විරෝධතා ද සංවිධානය කර තිබුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...