පෝට් සිටි ව්‍යාපෘතිය ආයෝජන සඳහා හිතකර කලාපයක් – සාලිය වික්‍රමසූරිය

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW):ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පෝට් සිටි සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂිතිජය නැවත සකස් කිරීම මැයෙන් දේශනයක් පැවැත්වූ අතර, කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික , ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහතා මෙම දේශනය පවත්වනු ලැබීය.

එය සංවිධාන කර ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු කටයුතු අධ්‍යයන මධ්‍යස්ථානයයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ,

“පසුගිය වසර දෙක අපට ඉතාමත් අභියෝගාත්මක වුණා.

හැමෝටම එහි අහිතිකර බලපෑම් විදිමට සිදුවණා.

පෝට් සිටි ව්‍යාපෘතිය විවිධ ජන කොටස්වලට විවිධාකරයෙන් හිතකර ලෙස බලපානවා.

මේ අක්කර 600 තුළ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය වාණිජ කටයුතු මෙන්ම අනෙකුත් මෙහෙයුම් සිදුකෙරෙනවා.

ආයෝජන සඳහා හිතකර කලාපයක් ලෙස මෙය හැදින්විය හැකියි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...