සේවය අත්හිටවූ සෙවනගල සීනි කර්මාන්ත ශාලවේ සේවකයින් යළි සේවයේ!

0
423

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16, කොළඹ (LNW): තාවකාලිකව සේවය අත්හිටුවා තිබූ සෙවනගල සීනි කර්මාන්ත ශාලවේ සේවකයින් යළි සේවයේ පිහිටුවා තිබේ. සභාපතිවරයාව නිවාස අඩස්සියේ තබා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ සේවය තාවකාලිකව සේවය අත්හිටුවනු ලැබීය.

දීමනා සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා පසුගිය 5 වැනිදා සාකච්ඡාවක් පැවැති බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, ඩී.ඒම්.වික්ටර් මහතා පැවසීය.

ඔහු පැවසුවේ , එහිදී සේවකයින් සභාපතිවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට කටයුතු කළ බවයි.