විශ්ව කීර්තිධර ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18, කොළඹ (LNW): විශ්ව කීර්තියට පත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා පාර්ලිමේන්තු සභා ගැබේ පිවිසුම් දොරටුවේ අලංකාර පිත්තල කැටයම සහ සභා ගැබ තුළ ඇති සියලුම කැටයම් නිර්මාණ සිදුකළ ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා මෙරට කලාකරුවන් සදහා පිදෙන සෑම සම්මානයකින්ම පාහේ පිදුම් ලැබු කලාකරුවෙකි.

මෙරට පළාත් සභා කිහිපයකම සෙංකෝල නිර්මාණය කර ඇත්තේ ද විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා විසින් වන අතර, ඒ මහතාගේ දේහය කළුතර දූව පන්සල පාරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර ,අවසන් කටයුතු වස්කඩුව ආදාහනාගරයේ දී අද පස්වරුවේ සිදු කිරීමට නියමිත නබව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...