අධිවේගයේ කන්ටේනර් – වෑන් අනතුරක්. තරුණයෙක් මරුට !

Date:

දක්ෂීණ අධිවේගී මාර්ගයේ මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිසාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පසුපස හැපීමෙන් අද (19) අළුයම අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල, නාගොඩ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...