එක රටක බදු සූත්‍ර දෙකක් නිසා දේශීය ව්‍යාපාර කඩන් වැටෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

එකම රටක් තුළ බදු සූත්‍ර දෙආකාරයෙන් ක්‍රියාත්මක වන විට දේශීය කර්මාන්තකරුවන්ට, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අත්වන ඉරණම සිතාගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ ආකාරයට දිගින් දිගටම ගියොත් දේශීය කර්මාන්ත හා ව්‍යාපාර කඩා වැටෙන බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ හර්ෂ ද සිල්වා මහ ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් ගැටලුවක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් පිළිතුරක් ඉල්ලා සිටිමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...