(VIDEO)රදළ දේශපාලනය දැන් ඉවරයි. දැන් රටට ආදරය කරන බලවේගයක් අවශ්‍යයි! – රතන හිමිගේ අලුත්ම කතාව

Date:

කොළඹ LNW:දැන් සම්ප්‍රදායික දේශපාලනය සම්පූර්ණයෙන් අර්බුදයට ගොස් තිබෙන අතර ප්‍රභූ වන්දනාව ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පවසති.

මේ අතර පෙර නොවූ විරූ ආකාරයට ජාතික මට්ටමින් ජනතාව ආර්ථික අර්බුදයක ගිලී සිටින බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

දැක්මක් සහ වැඩපිළිවෙලක් ඇත්නම් මේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බවද උන්වහන්සේ ප්‍රකාශ කරති.

වහල ගමනක් වෙනුවට අරමුණක් ඇති ගමනක් හැදිය යුතු බවත් රටට ආදරය කරන ජාතිමාමක සියලුදෙනාට ආරාධනා කරන්නේ එක බලගතු පෙරමුණක් ගොඩනගන ලෙස යැයි රතන ස්වාමීන් වහන්සේ තවදුරටත් ප්‍රකාශ කරති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...