(VDEO):කලින් ඇඳුම් මහන්න දෙයක් නැහැ.මගුලට තව කල්තියෙනවා.නැකත් බලලම අපි සූදානම් වෙන්නම්!

Date:

කොළඹ LNW:ජාතික ප්‍රතිපත්තියක් සහිත එකම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිශ්චිත වැඩපිළිවෙලක් ඇති බවත් ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට ශක්තිමත්ව මුහුණ දිය හැකි දේශපාලන බලවේගයක් බවට පත්වීමේ හැකියාව ඇති බවත් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (28) බෙලිඅත්ත ප්‍රදේශයේදී මාධ්ය් වෙත අදහස් දක්වමිනි.

ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයකට ඕනෑම වෙලාවක සූදානම් පක්ෂයක් ලෙස සෙසු අයට ඇති හදිස්සිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නැති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මේ අට්‍ර්හ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ප්‍රතිපත්ති සමඟ එකඟවන ඕනෑම පාර්ශවයක් සමඟ සාකච්ජා කිරීමට සූදානම් බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...