IMF සමග තවදුරටත් එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා – ජනපති ගෝඨාභය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් එක්ව කටයුතු කිරීමට තමන් තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එම අරමුදලේ නියෝජිතයින් සමග ඊයේ (15) පැවති සාකච්ඡාවෙන් අනතුරුව එහි වාසි – අවාසි පිළිබඳ සලකා බලා තමන් මෙම තීරණයට එළඹුණු බවයි ඒ මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය වාරික සහ ස්වෛරීත්ව බැඳුම්කරවලට ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් සකසා ගැනීම මෙහි අරමුණ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද දින ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය අතරේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...