නිවසකට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාතර සභාපති ඇප මත නිදහස්

නිවසකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක සහ ඔහුගේ ඥාතීන් දෙදෙනෙකු පොලිසිය විසින් ඊයේ (16) අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 14 වනදා රාත්‍රියේ මාතර කැකණදුර ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප දෙක බැගින් නියම කර ඇප මත මුදාහැර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේසි ආච්චි නඩුවෙන් නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටි යෝෂිත...

ශ්‍රී ලංකා ගුවන් සේවය Raid Amazones පිළිගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් සේවය...

නව ලෝකයට ඉඩ තබා මහත්මාගතියෙන් සමුගත් Maxwell..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ක්‍රිකට් ලෝකය කැළඹූ ග්ලෙන්...

දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් හමු වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුද්ධ හමුදාපතිතුමා දිවි පිදූ...