අද ජනපති අතින් විවෘත වූ කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08, කොළඹ (LNW): අද (08) දින කොම්පඤ්ඤ වීදිය, ජස්ටිස් අක්බර් මාවත සහ උත්තරංකන්ද මාවත සම්භන්ධ වන දුම්රිය මාර්ගයට විහිදෙන ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය.

මෙම ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් සැප්තැම්බර් මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත,

මේ සඳහා ඇස්තමේන්තුගත සම්පූරණ මුදල රු. 5,278,081,272.43කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...