දරුවකුට ජීවිතය අහිමි කළ මාරක රිය අනතුර!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW):

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව මව සහ පියා තුවාල ලැබූ බව වාර්තා වේ.

එම අනතුරෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු දෙකයි මාස අටක දරුවා ජිවිතක්ෂයට පත්ව මව සහ පියා තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ මව සහ පියා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මව වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල මහරෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක වන අතර ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...